යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇති TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්ගේ නිවසට අද පස්වරු 1.40ට පමණ යතුරුපැදිවලින් පැමිණි කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
මේ සඳහා යතුරුපැදි 4කින් පුද්ගලයින් 8 දෙනෙකු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පහරදීම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට තුවාල සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
1