AFC Banner
Empty Ad
Empty Ad

අවුන්සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

අවුන්සාන් සුකීගේ මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ යැංගොන් හි පිහිටි පක්ෂ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් ගින්නක් හට ගෙන ඇති අතර, එහිදී පක්ෂ මූලස්ථානයට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියන්මාර හමුදා පාලනයට එරෙහිව තවදුරටත් විරෝධතා සිදුකෙරෙන අතර, හමුදාව සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 320 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?