වනිඳු ගැන IPL කණ්ඩායම් 05ක් අවදානයෙන්

ලබන 19 වනදා පැවැත්වෙන අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කෙරෙහි කණ්ඩායම පහක් මේ වනවිට අවදානයෙන් පසුවන බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ වෙන්දේසියේ දී වනිඳු හසරංග තමන් සතුකර ගැනීමට මෙම කණ්ඩායම් 05 අතර උණුසුම් සටනක් නිර්මාණය වනු ඇති බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි කැපිටල්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් යන කණ්ඩායම් මෙලෙස වනිඳු හසරංග මිල දී ගැනීම කෙරෙහි වැඩි අවදානයකින් පසුවන බව සඳහන්.

අවස්ථා දෙකක දී රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිඳු මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් මුදාහැරීමට එම කණ්ඩායම කටයුතු කළා.

ඒ, අනුව ඔහුට මෙවර වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 1.5ක මූලික ලංසු මුදලක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14