ක්‍රිකට් තහනම මැද ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලානයට ඩුබායි යයි (ඡායාරූප)

ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙස ජාත්‍යනතර තරගාවලියකට සහභාගී වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පනවා ඇති පසුබිමකයි.

19න් පහළ ආසියානු තරගාවලියට එක්වීමට ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (06) මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අද (06) දින අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොබවනු ලබනවා.

වයස අවුරුදු 19න් පහළ ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ලබන 09 වනදා ජපාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

20231205 235924 1 scaled
20231205 235344 1 scaled
20231206 000108 1 scaled
20231205 235944 1 scaled
20231205 235127 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23