ලොව ප්‍රකට Spotify සමාගම දුෂ්කර තීරණයක් ගනී

ලොව සංගීත ප්‍රවාහ දැවැන්තයෙකු වන Spotify සමාගම සේවක කප්පාදුවක් සිදුකර තිබෙනවා.

පිරිවැය අවමකර ගැනීම හේතුවෙන් මෙලෙස එම සමාගම විසින් සේවකයින් 1,500ක් පමණ ඉවත්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එය, එහි මුළු සේවක සංඛ්‍යාවෙන් 17%ක ප්‍රමාණයක් බව සඳහන්.

Spotify සමාගමේ ප්‍රධාන විධායක ඩැනියෙල් එක් පැවසුවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමත් සමඟ මෙම දුෂ්කර තීරණය ගැනීමට සිදු වූ බවයි.

“වටිනා දායකත්වයක් ලබා දී ඇති පුද්ගලයන් ගණනාවකට මෙය බලපානු ඇති බව මම දන්නවා, මොකද කියනවා නම් බොහෝ බුද්ධිමත්, දක්ෂ හා වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසුන් අපෙන් ඉවත්ව යනු ඇත.” යනුවෙන් ඩැනියෙල් එක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළා.

Spotify සමාගම හඳුන්වා දී ඇති ජංගම දුරකථන ඇප්එක මඟින් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ ගීතවලට සවන්දීමට එහි පරිශීලකයින්ට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12