යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට විෂ ශරීර ගතවෙලා

යුක්‍රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳවන මරියානා බුඩනෝවා විෂ ශරීරගත වීමකින් රෝහල් ගතකර තිබෙනවා.

ඇයට මෙලෙස විෂ ශරීරගත වූයේ කෙසේ ද කවදා ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නොමැති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ.

මරියානා බුඩනෝව්ගේ සිරුරේ බැර ලෝහ තිබී හමුව ඇති අතර,කෙසේ වෙතත් වෛද්‍යවරුන් සැකපළ කරන්නේ ආහාර මඟින් ඇයගේ සිරුරට මෙලෙස විෂ ඇතුළු වන්නට ඇති බවටයි.

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වඳින යුක්‍රේන හමුදාවට, හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන ක්‍රිර්යෝල් ඩුඩනෝව් ප්‍රධාන දායකත්වයක් මේ වනවිටත් සපයනු ලබනවා.

මේ අතර රුසියානු මාධ්‍ය අනුමාන කර ඇත්තේ මෙලෙස විෂ ශරීරගත වීම යුක්‍රේනය තුළ ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49