මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම්

මහනුවර, පේරාදෙණිය ගුහාගොඩ හරහා කටුගස්තොට මාර්ගය දැඩි අවදානම් මාර්ගයක් බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම් කර තිබෙනවා.

එබැවින් වර්ෂාව සහිත අවස්ථාවන්වල මෙම මාර්ගය භාවිතා කිරීමේදි දැඩි සැලකිල්ලෙන් භාවිතා කරන ලෙසටටයි මහ ජනතාවට මෙන්ම රියදුරන්ට දැනුම් දෙන්නේ.