සවුදි අරාබියේ කසාද තහනමක්

පකිස්තානය ,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවල කාන්තාවන් හා විවාහ විවාහවීම සවුදි අරාබියේ පිරිම්න්ට තහනම් කර තිබේ.

ඒ අදාළ රටවල කාන්තාවන් ලක්ෂ පහක් පමණ දැනටමත් සෞදි අරාබියේ පිරිමින් හා විවාහ වී එරට තුළ රැදී සිටීම බව නේවාසිකව සිටීමයි.

සෞදි අරාබියේ පිරිමින්ට විදෙස් කාන්තාවන් විවාහ කර ගත හැක්කේ අධිකරණ අවසරයක් ලබා ගැනීම තුළින් පමණි.

නව නීතිය යටත් අදාළ රටවල කාන්තාවන් විවාහ කර ගැනීමට එම අධිකරණ අවසරය හිමි නොවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42