5000 ව්‍යාජ නෝට්ටු 65ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) සවස බියගම වඩුවේගම ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙක් පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී ඔහු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 63ක් සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

27 හැවිරිදි සැකකරු පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම මුදල් ව්‍යාජ ලෙසට මුද්‍රණය කර වෙළඳසැල් දෙකක් වෙත ලබාදී වලංගු මුදල් ලබා ගන්නා බවටයි.

අදාළ වෙළඳසැල්වලින් ද රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 2ක් සොයාගෙන තිබෙනවා.

සැකකරු විසින් ව්‍යාජ මුදල් භාවිත කර උපයා ගත් වලංගු මුදල් රුපියල් 7700ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර බියගම පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31
Video thumbnail
වැඩිහිටි නිවාසයේ සිටි පිරිසගේ ඥාතීන් කළ හෙළිදරව්ව - හැම මාසෙම 35000 ගානේ සල්ලි දානවා
01:35
Video thumbnail
ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර දැකපු කෙනෙක් සියල්ල හෙළිකරයි - පවුලේ අය දුක දරාගන්න බැරිව හඬා වැටෙයි
01:50
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි - එකදිගට වැරදි තුනක්
00:39
Video thumbnail
අනුරට රටේ ජනපතිකම ලැබිලා තියෙන්නෙත් අතපසුවීමකින් - තිස්සකුට්ටි ආණ්ඩුවට සැරටම අමතයි
03:21
Video thumbnail
බඹර ප්‍රහා _ රයට ලක්වී සිසුන් 40ක් රෝහල් ගතකෙරේ - බඹරුන්ගෙන් බේරෙන්න ළමයි හතර අතේ දුවයි
01:39
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36