හරක් හොරකමේ ගිය නාවික සෙබළා අත්අඩංගුවට

ගවයින් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට නාවික හමුදා සෙබළෙක් මුන්දලම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මුන්දලම, බත්තුළුඔය,මරියවිලා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා යාපනය – කරෙයිනගර් එළාර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බවයි වාර්තා වන්නේ.

‘සහරා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිසියට ලැබී තිබූ පැමිණිළි කීපයක් සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශණයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18