නයනතාරා වික්‍රමආරච්චි වසරේ ටෙලි නාට්‍ය නිළිය ලෙස සම්මාන ලබයි

2021 SLIM ජනතා සම්මාන උළෙලේ දී සම්මාන රැසක් දිනා ගැනීමට දෙරණ මාධ්‍ය ජාලයට හැකිවිය.

ඒ, 15 වැනි ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ය.

වතුර අල්විස් මෙවරත් ජනතාවගේ නිවේදකයා ලෙසින් සම්මානයට පාත්‍ර වුණි.

“දෙවෙනි ඉනිම“ ටෙලි නාට්‍යයේ දෙව්මිගේ චරිතයට පණ පොවන ජනප්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමආරච්චි වසරේ ටෙලි නාට්‍ය නිළිය ලෙස මෙවරත් ස්ලිම් ජනතා සම්මානයට පාත්‍රවුණි.

වසරේ ජනතාවගේ ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය හිමිකර ගත්තේ “දෙවෙනි ඉනිම“ ටෙලි නාට්‍යයේ අනුහස්ගේ චරිතයට පණපොවන රවීන් කණිෂ්කයි.

එහිදී TV දෙරණ ඔස්සේ විකාශය වන “දෙවෙනි ඉනිම“ ජනතාවගේ ටෙලි නාට්‍යය ලෙස 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී පිදුම් ලැබීය.වසරේ තාරුණ්‍යයේ රේඩියෝ නාලිකාවට හිමි ජනතා සම්මානය FM දෙරණ විසින් හිමිකර ගත්තේය.

වසරේ තාරුණ්‍යයේ රේඩියෝ නාලිකාවට හිමි ජනතා සම්මානය FM දෙරණ විසින් හිමිකර ගත්තේය.

111 2 1
  1. යකෝ වසරේ ටෙලි නිලියයි නලුවයි බලහල්ලකො … මේක දෙරනෙ සම්මාන උලෙලක්ද කොහෙද … උන්ම තියල උන්ම සම්මාන බෙදාගන්නවද කොහෙද …. පිස්සු ඩයල් එකක් දිලිත් ජයවීර කියන්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර කාරියවසම් පොලිස්පතිට මරණ තර්ජනය කරලා..?
05:15
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම
01:26
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය
01:20
Video thumbnail
අපි අල්ලස් දෙන්නේ නෑ - ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
07:37
Video thumbnail
අලුත් නිවාස ඉල්ලා මහ වැස්සේ පාරේ ඉදගෙන කළ උද්ඝෝෂණය - "අපිව රවට්ටන්න එපා - ඇති තරම් රැවැට්ටුවා"
06:26
Video thumbnail
මහානායක ස්වාමීන් වහන්සේලාට අපි නිවැරදි තොරතුරු ලබාදුන්නා
02:47
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති හමුවෙයි
01:06
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:46
Video thumbnail
නගරාධිපති ව්‍රායි රුමේෂ් තරංගට දුන්න උණුසුම් පිළිගැනීම - වැදලා කිව්ව දේ "අපිට ලොකු අභිමානයක්"
02:31
Video thumbnail
අජිත් පී පෙරේරා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
07:16