19 පහළ ආසියානු කුසලානය දෙසැම්බර් 08 වැලිකතරේ දී ඇරඹේ

වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 08 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙවර මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ඊට කණ්ඩායම් 08ක් එක් වනවා.

A සහ B යන කාණ්ඩ දෙකක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් තරග වදින්නේ A කාණ්ඩය යටතේයි.

ශ්‍රී ලංකාව B කාණ්ඩයේ තරග වදින්නේ බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජපානය සමගයි.

තරගාවලිය දෙසැම්බර් 08 වනදා ආරම්භ වන අතර අවසන් මහා තරගය දෙසැම්බර් 17 වන ඉරිදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

අවසන් වරට 2021 වසරේ දී පැවති වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තා.

එවර තරගාවලියත් පැවැත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12