ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
එහිදී මෙරටට එරෙහිව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් හිමි වූ අතර යෝජනාවට එරෙහිව ඡන්ද හිමි වුණේ 11ක් පමණයි.
ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















