අපේ රටේ ඉන්න ජනප්‍රිය මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් රොෂාන් රණවන කියන්නේ එදා පටන් මේ දක්වා වසර ගණනාවක් පුරා ඔහු එක ලෙස ජනප්‍රියත්වය සහ ජනප්රසාදය දිනා ගත් අයෙක් . ඒ වගේම තමයි ඔහු හරිම සතුටින් ,සාමකාමීව පවුල් ජිවිතයද ගත කරන කලා තරුවක් .
රොෂාන්ගේ පුංචි පුතුට අකුරු කියවන වීඩියෝවක් ඔහුගේ සමාජ මාධ්‍යට එක් කරමින් කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ගෙන් ආදරණීය ඉල්ලීමක්ද ඔහු කර තිබුනා .
මේ එම සටහන සහ වීඩියෝව.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1