හෙරොයින් සමග බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට

බෝගම්බර බන්ධනාගාරයේ සේවයේ යුතු බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 2100ක් සමඟ මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (04) රාත්‍රී 9ට පමණ මහනුවර ඔරලෝසු කණුව ආසන්නයේ දී සැකකරු අත්අඩංගුවට පත්වී ඇති බවයි.

මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අවස්ථාවේ ලබාදුන් තොරතුරක් මත මෙම බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඒ ඔහු බන්ධනාගාරයේ සේවය සඳහා යෑමට මහනුවර දිගන බස් නැවතුමේ රැඳී සිටියදීයි.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.

රත්නපුර නගරසභාගම පදිංචි සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක්. මොහු බන්ධනාගාර රැඳවියන්ට අළෙවි කිරීම සඳහා මත්කුඩු රැගෙන ගියේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?