ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් සහ සත්‍යග්‍රහයක් පැවැත්වුණා. නොසිතු ලෙස ක්‍රිකට් පරාජයන් අත්වීම හා පරිපාලන දුර්වලතා පවතින බවට චෝදනා කරමිනුයි මෙම විරෝධතා පැවැත්වෙන්නේ.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල‍ධාරීන් වහා ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් ක්‍රිකට් ආයතනය අවට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මොහාන් ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40