කණ්ඩායම් 03ක ලෝක කුසලාන ගමන තීරණයවන තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් නවසීලන්තය සහ පාකිස්ථානය කණ්ඩායම අතර අද (04) පැවැත්වෙනවා.

මෙම තරගයේ අවසන් තීරණය කණ්ඩායම් තුනක ලෝක කුසලානයේ ඉදිරි ගමන තීරණයවීම ද විශේෂත්වයක්.

බැංගලෝර් හිදී පැවැත්වෙන මෙම තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව එම්.චින්නස්වාමි තණතීරුවේ පළමුව පන්දු යැවීමට පාකිස්ථාන නායකයා තීරණය කළා.

මෙම තරගය නවසීලන්ත ජයගතහොත් පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයට ලෝක කුසලාන ගමන අවසන් කිරීමට සිදුවනවා.

පාකිස්ථානය මෙම තරගය ජයගතහොත් මෙම කණ්ඩායම් තුනට තරගාවලියේ ඉදිරිය ගැන සියුම් බලාපොරොත්තුවක් තබා ගත හැකියි.

අද තරගය සඳහා නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් ක්‍රීඩා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15