සකර්බර්ග්ට ශල්‍යකර්මයක් (ඡායාරූප)

ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් හට ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා.

ඔහුගේ වම් දණහිසේ මෙම ශල්‍යකර්මය සිදුකර ඇති අතර, එහි ඇති වූ අබාධයක් මීට හේතු වී ඇති බවයි වාර්තා වුණේ.

සකර්බර්ග් සිය නිල ෆේස්බුක්‌ ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් ලබන වසරේ මුලදී තරඟකාරී MMA තරගයක් සඳහා පුහුණු වෙමින් සිටි බවත්, මෙම ශල්‍යකර්මයත් සමඟ එය ප්‍රමාද වනු ඇති බවයි.

මේ අතර තමන් පිළිබඳ සැළකිලිමත්වන වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට සිය කෘතඥතාවය පිරිනමන බව ද ඔහු එහි වැඩිදුරටත් දක්වා තිබුණා.

1
2
3
4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37