බොබ් මාලි අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුදුර චමින්ද නොහොත් බොබ් මාලි ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

ගාල්ල වීරපාන ප්‍රදේශයේ නිවසක සිටියදී මෙම සැකකරුවන් අද පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

43 හැවිරිදි මෙම සැකකරු බලපිටිය ප්‍රදේශයේ අයෙක් වන අතර මාළඹේ ප්‍රදේශයේ පදිංචිව සිටින අයෙක් බව සඳහන්.

පසුගිය 2021 වසරේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය රැගෙන ඒමට මෙම බොබ් මාලි නම් සැකකරු සම්බන්ධ බවට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

මෙම සැකකරුගේ බිරිඳ වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් මෙන්ම 27 හැවිරිදි චීවරධාරියෙක් ද ඕපාත පොලිසිය කළ වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිටි නිවස කුලී පදනම මත ලබාදී තිබූ 62 හැවිරිදි පුද්ගලයෙක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් චීවරධාරියා කැලණිය බතලහේනවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිටි අයෙක් බව ද සඳහන්.

ඕපාත පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අද දහවල් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වය යටතේ මෙම වැටලීම සිදුකර තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31