සංචාරක ප්‍රවර්ධනයට සද්ගමයා ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ලෙස දකුණු ආසියානු රටවල ජනතාව වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා ඉන්දියාවේ “සද්ගමයා” පදනමේ සහයෝගීතාව ඇතිව විශේෂ වැඩසටහනක සමාරම්භක අවස්ථාව අද මීගමුව ජෙට්වින්ග් ලැගූන් හෝටලයේ දී පැවැත් වුණා.

එහිදී යෝග ක්‍රමවල කොටසක් වන “ශාරීරික යෝග්‍යතාව” (Breath Work) සහ පෙර ආත්ම භවයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් (Past Life Regression) මගින් විශේෂයෙන් ඉන්දියාවේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ සඳහා ඉන්දියාවේ මේ පිළිබඳව වැඩිදුර හදාරා ඇති පරිනත පුද්ගලයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් මගින් මෙම දකුණු ආසියානු සංචාරකයන් වෙත විශේෂ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහන තුළින් සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සමාරම්භක වැඩසටහන සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයන් 40 දෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුන් මේ පිළිබඳව දැනුවත් කිරීම සදහා ඉන්දියාවේ “සද්ගමයා” පදනමේ දේශකවරුන් කීප දෙනෙකුම පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58