අග්බෝට යළිත් වෙඩි ප්‍රහාරයක්

සතුන් දඩයම් කිරීමට ඇටවූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලබා සිටි අග්බෝ හස්තියා යළිත් වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇතැයි තොරතුරු වාර්තා වනවා.

වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ මීට සතියකට පමණ ඉහතදී මෙම වෙඩි ප්‍රහාරය සිදුවී ඇති බවටයි.

අනුරාධපුර තිරප්පනේ වන්නම්මඩුව වැව් ඉස්මත්තේදී වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි ප්‍රහාරයට ලක්වූ අග්බෝ හස්තියාගේ සිරුරේ තිබූ උණ්ඩ 5ක පමණ කොටස් වනජීවී නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර එම තුවාල සඳහා අනුරාධපුර කලාපය භාර පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුලු කණ්ඩායමක් ප්‍රතිකාර සිදු කර තිබෙනවා.

බඳින තුවක්කුවක් හේතුවෙන් තුවාල ලබා සිටින අග්බෝ හස්තියාට පසුගිය කාලසීමාව පුරාම වන ජීවී නිලධාරීන් ප්‍රතිකාර කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44