මිල්කෝ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කාර්යාල අඩස්සියට ගත් 13ක් අත්අඩංගුවට (වීඩියෝ)

මිල්කෝ ආයතනය සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය එහි ප්‍රධාන කාර්යාලයේ 6 වන මහලේ සිරකරගෙන සිටි සේවකයන් 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සභාපති රේණුක පෙරේරා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ (25) එහි රැස්ව සිටියදී එම ස්ථානයට කඩා වැදුණු වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසක් දීමනාවක් සම්බන්ධව කරුණු මූලික කර ගෙන මෙම පිරිසට පිටවී යාමට ඉඩ නොදී එම මහලේ රඳවාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඔවුන් මුදා ගෙන ඔවුන් රඳවා ගෙන සිටි පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැෂින් එකත් කරට දාගෙන ගැම්මට තණකොල කපන සමන්ත - වත්තේ පිටියේ වැඩ සමන්තට මොනාද ?
01:23
Video thumbnail
බඹරේ වගේ වටේම කැරකිලා වාහන පෙරළෙගෙන නැවතුන වෑන් රථය - සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:30
Video thumbnail
මුජිබුර් නියෝජ්‍ය මුදල් ඇමතිට හොඳටම දෙසයි - කථිකාචාර්යකම් කළා කියලා ආර්ථිකය ගොඩ දාන්න බෑ
05:14
Video thumbnail
සජිත් රනිල් දීගය කැඩෙයි ?" සජිත් කිසිම මොහොතන රනිල් එක්ක එකතු වෙන්නෙම නෑ"
02:21
Video thumbnail
එජාපයේ මගේ සහෝදරයත් පැත්තකදාලා මම නාමල් පැත්තට ආවේ - රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක්
05:01
Video thumbnail
පොල්කටු ලොරියක් කඩයක් කුඩුකරන් ගිහින් සිදුවූ අනතුර - කඩේ කුඩේ කුඩු..නින්ද ගිහින් වෙච්ච විනාශයක්
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීමක් නිසා අකුරැස්සේ ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මේකට මානව හිමිකම් එකේ නඩු දානවා
17:21
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49