සතොස භාණ්ඩ 4ක මිල පහළ දමයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල අඩු කර තිබෙනවා.

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල මෙලෙස පහත දැමීමට තීරණය කර ඇති බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 222ක් වනවා.

කඩල කිලෝවක ද මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 549ක්.

සතොස මගින් පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර පරිප්පු කිලෝවක නව මිල රුපියල් 295ක් වනු ඇති. රතු කැකුලු සහල් කිලෝවක මිල රුපියල් 3කින් අඩු කර තිබෙනවා. නව මිල රුපියල් 169ක්.

ඒ අනුව දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ අද සිට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

WhatsApp Image 2023 10 25 at 15.30.30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09