ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

වයස අවුරුදු 60 ඉක්ම වූ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට සුබදායී ආරංචියක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉහත වයස් සීමාව ඉක්ම වූ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩු කරන ලද අත්තිකාරම් ආදායම් බද්ද සම්බන්ධයෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එම තීරණයට අනුව එලෙස අය කළ ආදායම් බද්ද ආපසු ගෙවීමේ වැඩපිළිවෙළක් සැකසීමටයි රජය තීරණය කර තිබෙන බවට වාර්තා වන්නේ.

ඒ අනුව බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩු කරන ලද 05%ක් වූ අත්තිකාරම් බද්ද ඔවුන්ට යළි ලබාදීමේ යාන්ත්‍රණයක් සැකසීමේ වැදගත්කම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අවධානයට ගෙන තිබෙනවා.

මේ යටතේ මෙම මුදල යළි ලබා ගැනීම සඳහා සුදුසුකම් ලෙස වයස අවුරුදු 60 හෝ එය ඉක්ම වීම, වාර්ෂික ආදායම රුපියල් 1,200,000 නො ඉක්මවන සහ සිය පොලී ආදායම මත අත්තිකාරම් ආදායම් බද්ද අඩු කර ඇති සියලු ම ජ්‍යේෂ්ට පුරවැසියන් මීට සුදුසුකම් ලබනු ඇති.

je
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
31
+1
3
+1
4
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?