නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු පුද්ගලයින් 05ක් කොටුවෙයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූවන් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පසුගියදා කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශයේ දී බවටයි වාර්තා වන්නේ.

උච්චමුණිය සහ සේරක්කුලිය යන ප්‍රදේශවල මෙම සැකකරුවන් පස්දෙනා නීතිවිරෝධී අයුරින් ධීවර කටයුතු සිදු කරමින් සිට තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ; මොවුන් කිසිවෙකුත් බලපත්‍රලාභී ධීවරයින් නොවන බවට ද හෙළි ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම නාවික හමුදා මෙහෙයුමේ දී නීතිවිරෝධී ව අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 740ක්, ඩිංගි යාත්‍රා දෙකක් සහ ධීවර කටයුතු සඳහා යොදාගත් උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.

වයඹ නාවික විධානය විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12