සහන ඉල්ලා PHI ලා වර්ජනයක

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද දිනයේ වැඩ වර්ජනයක නිරත වනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික W.D රොෂාන් කුමාර පැවසුවේ; රජයෙන් මෙතෙක් තම සංගමය විසින් ඉල්ලනු ලැබූ කිසිදු සහනයක් නොලැබුණු බවයි.

රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස වර්ජනයක් සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගරිකවරයා සඳහන් කළේ.

රජයෙන් කලක සිට ඉල්ලූ කිසිදු සහනයක් මෙතෙක් නොලැබුණු බවත්, යුනිසෙෆ් සංවිධානය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පිරිනැමිය යුතු මුල්‍යමය ප්‍රදානය ද සම්පූර්ණයෙන් ම ලැබුණ ද, එය මෙතෙක් තම නිලධාරින්ට නොලැබී ඇති බව ද හෙතෙම කියා සිටියා.

වැඩිවෙන ඉන්ධන දීමනා වෙනුවෙන් ස්වාධීන පිළිතුරක් අවශ්‍ය බවත්, එය එසේ නොවුණහොත් ඉදිරියේ දී මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරනවා.

මීට අමතර ව වරාය, ගුවන්තොටුපොළ සහ අත්‍යවශ්‍ය ම මට්ටමේ පවතින රෝහල් අතර, ළමා රෝහල, අපේක්ෂා රෝහල සහ වකුගඩු රෝහල් කටයුතු අද දින වර්ජනය සඳහා යොදාගෙන නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18