මහීෂ් තීක්ෂණට හෙට (22) ස්කෑන් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මස්පිඬු ආබාධයක් හේතුවෙන් හෙට ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

ඔහු නෙදර්ලන්තයට එරෙහිව අද තරගයේදී පන්දු යවන අතරතුර මෙම ආබාධයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ස්කෑන් පරීක්ෂණයෙන් පසු ඔහුගේ තත්ත්වය තීරණය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා.

මහීෂ් තීක්ෂණ පසුගියදා ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවන ලෝක කුසලාන තරඟයට එක් වූයේ ආසියානු කුසලානය අතරතුරදී ඇති වූ ආබාධයකින් සුවය ලැබීමෙන් පසුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
7
+1
2
+1
12
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55