ජනපති රනිල් චීන ජනපති හමුවෙයි

චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජිංපින් අතර නිල හමුව මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.