Indian Premier League

මැතිව්ස් සහ චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට කැඳවයි

ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සමඟ එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා Travelling Reserves ක්‍රීඩකයින් ලෙස ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
16
+1
4
+1
1
+1
9
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?