නෙදර්ලන්ත – දකුණු අප්‍රිකා තරගයට වැස්සෙන් බාධා

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැත්වීමට නියමිත නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ධර්මශාලා හිදීයි.

තරගය පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් කාසිය වාසිය හෝ උරගා බැලීමට අවස්ථාව මේවන තෙක් හිමිව නැහැ.

මේ වනවිටත් ක්‍රීඩාපිටිය වැසි ආවරණ වලින් ආවරණයකර ඇති අතර, තරගය ආරම්භ වන වේලාවක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36