සමරිසි විවාහයට නීතියේ අවසරය ප්‍රතික්ෂේප කෙරේ

ඉන්දියාව සමරිසි විවාහයට නීතිමය අවසරය ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම අනුමැතිය අද දිනයේ දී ලබා දී ඇත්තේ.

එරට අගවිනිසුරු ඩී.වයි චන්ද්‍රචුඩ්, සමලිංගික විවාහ සඳහා නීතිමය වලංගුභාවයක් ඉල්ලා අධිකරණයට යොමු කර තිබූ අභියාචනා 21ක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි මෙම තීන්දුව නිකුත් කරනු ලැබුවේ.

මෙම විශේෂ විවාහ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති අතර; අධිකරණයට නීතියක් සම්පාදනය කළ නොහැකි බැවින් එම නීතිය ඉන්දීය ලෝග් සභාව විසින් සම්පාදනය කරනු ලැබිය යුතුය.

ව්‍යවස්ථාදායකය විසින් මෙම විශේෂ විවාහ තීන්දුවට අදාළ නීතියක් සම්පාදනය කළ යුතු බවත්, පසුව එම නීතිමය කාරණාව පිළිබඳ ව අධිකරණය වැඩිදුර අධ්‍යයනයක් සිදු කෙරෙන බවත් එරට අගවිනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශ කළේ.

ඒ ඊට සමගාමී ව අප්‍රේල් සහ මැයි අතර පැවති නඩුවේ තර්ක – විතර්ක ඇසීමෙන් පසුව යි.

අගවිනිසුරු ධනංජය යෙෂ්වන්ත් චන්ද්‍රචුඩ් කියා සිටියේ ගැටලුව තීරණය කිරීම අධිකරණයේ සීමාවෙන් පිටත බවත් විවාහය පාලනය කරන නීති පාර්ලිමේන්තුව විසින් වෙන ම ලියා දැක්වීම සිදු කළ යුතු බවයි.

කෙසේවෙතත්, චන්ද්‍රචුඩ් පැවසුවේ, විෂමලිංගික ජෝඩු සඳහා ලබා දී ඇති “ප්‍රතිලාභ සහ සේවාවන්” සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොකිරීමටත් මෙන් ම සමලිංගික ජෝඩු සඳහා රජය තවමත් යම් නීතිමය ආරක්ෂාවක් ලබාදිය යුතු බවට අධිකරණය විශ්වාස කරන බවයි.

  1. DAN MEHE EWUN PATAN GANIYI. RAJAYE SAHA ANDUWE INNA GODAK UN EHEMAYI LU. EKA NISA OKA TUK GALA PASS WEYI LU. DENATATH SAMANYA AYA ATHAREYI ONA THARAM INNAWA LU. MEKEN GENU SAHA PIRIMI GANIKAWO ADU WENAWA NAM GANIKA NIWASA ADU WENAWA NAM, LADHARU LAMA STHREE DUSHANA ADU WENAWANAM, LINGIKA APAYOJANAYA, BALAHATHKARAYA, DUSHANAYA ADU WENAWA NAM, PAREYI IBUS EKE KOCHCHIYE KELLEKUTA GENIYEKUTA ASAHNAKARAYINGEN ATHAWARAYAK APAYOJANAYAK NATHIWA YANNA HAKINAM? ANE EHEMA WENNE NAHE THAWA WADI WENAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18