දකුණු පළාතේ පාසල් වාර විභාග හෙට ඇරඹෙයි

පැවති අයහපත් කාලගුණික තත්ත්වය මෙන්ම ජල ගැලීම් හමුවේ පැවැත්වීමට නොහැකි වූ දකුණු පළාතේ පාසල්වල දෙවන වාර පරීක්ෂණ හෙට ඇරඹීමට තීරණය කර තිබෙනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා සඳහන් කළේ සැලසුම් කළ පරිදි හෙට විභාග පැවැත්වෙන බවයි.

මෙතෙක් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල්වල පමණක් අදාළ විභාග පසුව පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?