පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට ඇති එකම විසඳුම ගැන පුටින්ගෙන් ප්‍රකාශයක්

පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්ප නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍ය (CIS) සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර පෙර නොවූ විරූ ම්ලේච්ඡත්වයේ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ගැටලුව විසඳීම සඳහා නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස සලකා ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සිදුකළ යුතු බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ.

“සාකච්ඡාවල ඉලක්කය විය යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද්වි-රාජ්‍ය සූත්‍රය ක්‍රියාවට නැංවීමයි, එයින් ඇඟවෙන්නේ නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම, ඊශ්‍රායලය සමඟ සාමයෙන් සහ ආරක්ෂාවෙන් සහජීවනයෙන් කටයුතු කිරීම, පෙර නොවූ විරූ ම්ලේච්ඡත්වයේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඇත්ත වශයෙන්ම තමාව ආරක්ෂා කර ගැනීමට අයිතියක් තියනවා. සාමකාමී පැවැත්ම සහතික කිරීමේ අයිතියක් තිබෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31