අපේ රටේ ඉන්න, දක්ෂ, සම්මානනීය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියලා කියන්නේ. අහස් මාළිඟා ටෙලි නාට්‍යය තුළිනුත් ඔහු ප්‍රේක්ෂක ඔබ අතරට එනවා.ඉතින් අද (21) උපන්දිනය සමරන රොෂාන්ට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන් රොෂාන්ගේ ආදරණීය බිරිඳ රිද්මා, මුහුණු පොතට ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා.
මගේ ආදරණීය සුදු මහත්තයාට ( මේ ලෝකේ ඉන්න හොදම හොද හස්බන්ඩ්ට) සුභම සුභ වාසනාවන්ත සුවබර උපන්දිනක් වේවා…!!!!!
LOVE U APPACHCHI




































Ane Wasanawan !!!! theruwan saranai lassana duwe, puthe..