AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ බදුල්ල පාර බලංගොඩින් අවහිර වෙයි

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බලංගොඩ මාදොල ප්‍රදේශයේදී පස් කන්දක් සහ ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබෙනවා.

එම මාර්ගයේ 134 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද පස්වරුවේ මෙම නායයාම සිදුවී ඇති අතර මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වි ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාපතනයත් සමග මෙලෙස පස් කඳු කඩා වැටීම සිදුවී තිබෙනවා.

වැලිගෙපොල ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍ර යොදා පස් ඉවත් කිරීම මේවන විට ආරම්භ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?