මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යටවීමේ අවදානමක්

අයහපත් කාලගුණයත් සමග පවතින ගංවතුර හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යටවීමේ අවදානමට ලක්වී තිබෙනවා.

වැඩි වන ජල මට්ටම් සමග මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති අතර, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ මගින් ලබා දෙන විදුලිය විසංධි කිරීමට සහ විදුලිය විසංධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් මගින් නැවත විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව සහ අවශ්‍ය යාත්‍රා ස්ථානගත කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් ද සිදුවී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03