AFC Banner
Empty Ad
Empty Ad

චීන කොවිඩ් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm) කොවිඩ්-19 එන්නත මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් අදාළ අවසරය ලබාදී ඇති බව ඔහු පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?