අධික වේගයෙන් උඩු යටිකුරු වූ මෝටර් රථය (ඡායාරූප)

අධික වේගයෙන් ධාවන වූ මොටර් රථයක් ලිස්සා ගොස් මාර්ගයේ අසල තිබූ පස් කන්දක ගැටී මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අද (29) අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

දික්ඔය ප්‍රදේශයේ සිට අධික වේගයෙන් ධාවන වී ඇති මොටර් රථය පැවති අධික වර්ෂාවත් සමඟ ලිස්සා ගොස් අසල තිබූ කන්දක ගැටී මාර්ගය හරහා පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මොටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ දී රියදුරා පමණක් මොටර් රථය තුළ සිට ඇති අතර, අනතුරින් ඔහුට හානියක් සිදුව නැහැ.

පවතින අධික වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවන කිරිමේ දී සැලකිලිමත්වන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.

6 3
4 1 1
5 3
2
3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51