ආසියානු ශූර ඉන්දීය පිළ සිය මව්බිමට (වීඩියෝ)

2023 ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය පැය තුනකටත් අඩු කාලයකින් නිමාකරමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම මුම්බායි වෙත පැමිණ තිබෙනවා.

අවසන් මහා තරගයේ ජයග්‍රහණයෙන් පසු ඉන්දීය කණ්ඩායම අද (18) අලුයම ඉන්දියාව බලා යෑමට ගමන් අරඹා තිබුණා.

ඒ, අනුව රෝහිත් ශර්මා ප්‍රමුඛ ඉන්දීය පිළ අද උදෑසන ඉන්දියවේ මුම්බායි නුවරට පැමිණි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ කොළඹ දී පැවති අවසන් මහා තරගයෙන් ඉන්දීය කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් හිමි වුණා.

  1. MUN KOTI GANAKATA FINAL EKA DEELA DAMMA. MEKA PALAWENI WATHAWA NOWEYI. LOKE ONEMA TEAM EKAKATA DUWANNA GAHANA APE UN WORLD NO 01 PAKISTAN TEAM EKA DEPARAK PARADA KALA APE UN INDIA EKKA GAHANA HEMA MATCH EKAMA AMBERENAWA WAGEMA PARADINAWA. OVER 3 252 GROUND EKA WEHELA THEMILA EITH PAKISTAN PASSE CHASE KARALA DINUWA. 213 OVER 50 INDIA MATCH EKA PERADUNA. FINAL BALU LESA PERADUNA. WIKINUWA WIKINUNA, APIWA KUJEETHU KALA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30