පන්තියේ ළමයින්ට දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ ගුරුවරයා අත්අඩංගුවට

ඕපනායක ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරියන් පිරිසකට ජංගම දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ගුරුවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පාසලේ 06 වන ශේණියේ ඉගනුම ලබන සිසු සිසුවියන් 15 දෙනෙකුට පමණ සැකකරු තම ජංගම දුරකතනයෙන් වරින් වර මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ඇති බවටයි ළමයින්ගේ දෙමව්පියන් පැමිණිලි කර ඇත්තේ.

ජංගම දුරකතනය ද සමග සැකකාර ගුරුවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15