ලිබියාවේ ගංවතුර මරණ 11000 ඉක්මවා යයි

ලිබියාවේ වෙරළබඩ නගරයක් වන ඩර්නා හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 11,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අධික වර්ෂාවෙන් වේලි දෙකක් කැඩී යාමෙන් හට ගත් මහා ගංවතුරෙන් පසුව අතුරුදන් වුවන් සොයා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවයි ලිබියානු බලධාරීන් සඳහන් කළේ.

මෙම ජල ගැලීම හමුවේ තවත් පුද්ගලයින් 10,100ක් අතුරුදන්ව සිටින බව සහන කණ්ඩායමේ මහලේකම් මාරි එල්-ඩ්‍රෙස් ප්‍රකාශ කර තිබෙනවා.

ඩර්නා නගරයේ නගරාධිපති පවසන්නේ මියගිය සංඛ්‍යාව 20,000පමණ විය හැකි බවයි.

ගංවතුර සමග මුහුදට ගසාගෙන ගිය පුද්ගලයන් විශාල ප්‍රමාණයකගේ මළ සිරුරු මේවන විටත් වෙරළට ගසා ගෙන එමින් පවතින බව ද සඳහන්.

අනතුරු ඇඟවීම් නිකුත් කළේ නම් බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14