ඇමතිවරුන් 03ක් මන්ත‍්‍රී නිල නිවාසවලින් බඩු අස්කරති

ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටිමින් මාදිවෙල මන්ත්‍රි නිල නිවාස ද භාවිත කරන ඇමැතිවරයකු හා රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු මන්ත්‍රි නිල නිවාසවලින් හැකි ඉක්මණින් ඉවත්වන බව පාර්ලිමේන්තු නිලධාරීනට දැනුම් දී ඇතැයි ආරංචි මාර්ග කියයි.

ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දස දෙනකු ඇමැතිවරුන් හැටියට ලැබුණු රජයේ නිල නිවාසවල පදිංචිව සිටින අතරේ මාදිවල මන්ත්‍රී නිල නිවාස ද පාවිච්චි කරන බවට පසුගිය දා වාර්තා කළේය.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාවත කරන සෙසු ඇමැතිවරු ද එම නිල නිවාසවලින් ඉවත්වනු ඇතැයි බලාපොරොන්තු වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32