ඉන්දීය නායක රෝහිත් ෂර්මා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ‘පර්සි අන්කල්’ ලෙසින් ආදරයෙන් හඳුන්වනු ලබන පර්සි අබේසේකර හමුවීමට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙක් වන ගයාන් සේනානායකගේ ඉල්ලීමකට අනුව රෝහිත් ශර්මා පර්සි අබේසේකරගේ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ පර්සි අබේසේකර පසුගිය අගෝස්තු මාසයේදී ඔහුගේ 87 වැනි උපන්දිනය ද සමරනු ලැබුවා.
මේ වන විට ඔහු මදක් අසනීප තත්වයෙනුයි පසුවන්නේ.













