වසර අටකට පසු මම යළි IPL පිටියට එනවා

ලබන වසරේ අයි.පී.එල්. තරගාවලිය සඳහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව ඕස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචල් ස්ටාර්ක් පවසනවා.

එය ලබන වසරේ ජුනි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කදිම සූදානමක් ලෙසයි ඔහු සළකන්නේ.

මිචල් ස්ටාර්ක් අයි.පී.එල්. තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2015 වසරේ දී වන අතර, ඒ අනුව ස්ටාර්ක්ගේ යළි අයි.පී.එල් ආගමනය සිදුවන්නේ වසර 08කට පසුවයි.

2018 වසරේ දී ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත්ත ද ආබාධයක් මත ඔහු එවර තරගාවලිය සඳහා එක් වූයේ නැහැ.

ලබන වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තරග කාල සටහන එතරම් කාර්යබහුල කාලසටහනක් නොවීම මත ස්ටාර්ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සමස්තයක් ලෙස ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් වාර දෙකක දී අයි.පී.එල්. තරඟ 27ක් ක්‍රීඩා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27