ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය වෙත අද (06) පෙරවරුවේ භාර වීමෙන් අනතුරුවයි ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තරග පාවාදීමට ක්‍රීඩකයින් දෙදෙනෙකුට බලපෑම් කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

සුගතදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය විසින් සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම මෙය වීම ද විශේෂත්වයක්.

  1. 2011 ho 2012 Asian Cup Final mehe ape Team eka gahuwe India ekka. Capa Mahela. Anthima over 5-10 wenakam match eka dinana level ekata awa, dinanna onna menna. ita passe match eka ath heriya. bokku damma, catch etheriya, atha diga herala 6 4 gahanna haki bowlers la damma. Anthimedhi India cup eka issuwa noweyi Mahela ma ussala dunna. Ko kisima pareekshanayak uta naha ne. methak wenakamma h u board eke ho team eke loku thanahuru wala hitiya. Eyi eyi?????. Anith eka Sanga, Uth ohoma ewa deka thunak ma deela damma. Ko uta pareekshna. Un denna ul Dinesh Chandhimal wa kapuwe? Ko pareekshana. Mu kalath ekayi un kalath ekayi, ekama neethiya okkotama wenna ona nedha. Ko unadha????



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36