විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිත කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
සිය නිල ට්විටර් හෙවත් එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
1
+1
+1
1
+1
1