කිසිම මැතිවරණයක් කල් දැමිමේ තීරණයක් නෑ

කිසිදු මැතිවරණයක් රජය විසින් කල් නොදමන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා

ජනාධිපතිවරණය හෝ කිසිදු මැතිවරණයක් කල් නොදමන බවත් සෑම මැතිවරණයක්ම නියමිත දිනට නීත්‍යානුකූල ආකාරයට පැවැත්වීම සිදුකරන බවද ඒ පිළිබඳ සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?