නේපාලයට එරෙහි තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඉන්දීය නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණ තීරුවේ පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා එක් නොවන අතර, ඔහු වෙනුවට මොහොමඩ් ෂාමි ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තරගය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් ඉන්දීය කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට නිතරගයෙන්ම සුදුසුකම් ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42