යුක්‍රේනයේ ආරක්ෂක ඇමති ධුරයෙන් නෙරපයි

යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සිය ධුරයෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව යුක්‍රේනයේ ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි දේශනයක දී සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ “නව ප්‍රවේශයන්” සඳහා කාලය එළඹ ඇති බවයි.

2022 පෙබරවාරි මාසයේ දී රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමට පෙර සිටම ඔලෙක්සි රෙස්නිකොව් යුක්‍රේනයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරණු ලැබුවා.

ඒ, අනුව රෙස්නිකොව්ගේ අනුප්‍රාප්තිකයා ලෙස රුස්ටම් උමෙරොව්, යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි විසින් පත්කර ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

යුක්‍රේනයේ මාධ්‍ය පවසන්නේ හිටපු ආරක්ෂක අමාත්‍ය රෙස්නිකොව් ලන්ඩනයේ කියෙව්ගේ නව තානාපතිවරයා ලෙස පත්වී යනු ඇති බවයි.

57 හැවිරිදි රෙස්නිකොව් යුක්රේනයේ යුද්ධය ආරම්භයේ සිටම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12