අනියම් බිරිය සමඟ ලැඟුම්හලක සිටි දෙදරු පියා හදිසියේම මිය ගිහින්

අනුරාධපුර ප්‍රදේශයේ ලැඟුම්හලක රැඳී සිටි පුද්ගලයකු හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් මියගොස් ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා සිය අනියම් බිරිඳ සමඟ අදාළ ලැඟුම්හලේ රැඳී සිටිය දී මෙලෙස හෘදයාබාධයකට ලක්ව ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහු තම අනියම් බිරිය බව කියන කාන්තාව සමඟ ලැඟුම්හල වෙත පැමිණ සිටිය දී ලැඟුම්හල තුළ දී හදිසියේම වැටීමකට ලක්ව ඇති බවයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වාර්තාවට අනුව මෙය හදිසි හෘදයාබාධයකින් සිදු වූ මරණයක් බවට නිගමනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53